වායු ගෝලයේ කැළඹීමක්: ප්‍රදේශ රැසකට තද වැසි

0
228

උතුර, නැගෙනහිර, උතුරු මැද, ඌව, මධ්‍යම සහ වයඹ පළාත්වලට මිලිමීටර 100 ඉක්මවූ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

දිවයින ආශ්‍රිත පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවය ඊට හේතුව බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here