වරාය නගර පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ නිගමනය කතානායකට

0
83

වරාය නගර විශේෂ ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ නිගමනය, ඊයේ (5) රාත්‍රියේ තමා වෙත ලැබුණු බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි.

අප කළ විමසීමකදී ඔහු තහවුරු කළේ, කොළඹ වරාය නගරය විශේෂ ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණ නිගමනය, ලබන 18 වැනිදා පාර්ලිමේන්තුවට සභාවට ඉදිරිපත් කරන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here