රැවටිලිකාර දේශපාලනයට වැඩි ආයුෂ නෑ.සජිත්

0
233

රැවටිලි දේශපාලනයට ආයුෂ නෑ. ඇත්ත ජයගන්න දවස එනවා – විපක්ෂ නායක සජිත් බද්දේගම දී කියයි.

රැවටිලිකාර දේශපාලනයට ආයුෂ නැති බවත්, ආණ්ඩුවට නුදුරේදීම එය අත් විදින්නට සිදුවන වවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා බද්දේගම පැවැති “ගමින් ගමට- දොරින් දොරට” සමගි ජන බලවේගයේ හමුව අමතා පැවසීය.

ලක්ෂ ගනන් විරැකියාවෙන් පෙළෙන බවත්, රටේ ජනතාව බලවත් පීඩාවකින් සිටින බවත් පැවසූ ඒ මහතා, ආණ්ඩුව ඒවාට විසදුම් සපයනවා වෙනුවට විහිලු සපයමින් සිටින බව පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here