රාවයේ වලියක්. වික්ටර් කැළඹේ.

0
233

වික්ටර් අයිවන් මහතා අද දින සිය ෆේස්බුක් ගිණුමේ තැබු සටහන,

 

රාවය කතෘ බැස්ටීලයට පහරදී අල්ලා ගනී

රාවය සති දෙකකට වසාදමා පලමුව ත් ඉබෙන ප්‍රස්න විසදාගත යුතු බවට ඉදිරි පත් කල යෝජනාව ප්‍රතික්ෂේප කරමින් තමන් රාවය එක සතියක් වත් වසන්නට ඉඩ නොදෙන බව ප්‍රකාශකිරීමෙන් පසු සබාපති විමලනාත් ගේ කතෘ දූරයේ වැඩ තනම් කොට රාවය ආයතනය සති දෙකකට වසාදැම්මේය.

අද දින උදේ රාවය කතෘ විමලනාත් ඇතුලු විප්ලවකාරි කිහිප දේනෙකු මුරකරු ගෙන් එල්ලවු විරෝදය නොසලකා ගේට්ටුවේ යතුරු තඩුවට කුලු ගෙඩියකින් පහරදී එය කඩා බැස්ටීලය අල්ලා ගත්තේය. ඉන්පසු බැස්ටීලයේ බාන්ඩාගාරය ලෙස සලකිය හැකි ගිනුම් ගිනුම් අන්සයේ බලහත් කාරයෙන් දොර විවුරත් කොටගෙන කවර ආකරයකට හෝ එහි තිබුන මුදල් සේප්පුවද විවුරත කර තිබේ.කොමෂර්ල් බැන්කුවට චෙක් පතක් යවා එය මුදල් කරගැනීම උත්සහා කර ඇතත් එය සාරතක කර ගැනීමට හැකිවී නැත.රාවයේ රස්තියාදුකාර විප්ලවයට ජයවේවා.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here