රනිල් සජිත්ව ‘ලකුණෙන්’ හිර කරයි.

0
393

ඊයේ දිනයේ(29)රැස්වූ එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්විමේදී ද සජිත් ප්‍රේමදාස මහතාගේ නව සන්ධානයේ ලකුණ පිළිබදව අවසන් තීරණය එළබීමට නොහැකිවී ඇතැයි වාර්ථා වේ.

කෙසේ නමුත් ලබන මාර්තු මස 2වන දිනයේ දි සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගය යන නව සන්ධානය එලිදක්වන බවට මේ වන විටත් තීරණය කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here