රනිල් වෘත්තිය සමිති සාමාජිකයන්ගෙන් ගුටි නොකා නූලෙන් බේරෙයි.

0
316

එක්සත් ජාතික පක්‍ෂ වෘත්තීය සමිති නියෝජිතයන් පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්‍ෂ මූලස්ථානයේදී අද රැස්වුණා.

එහිදී උණුසුම්කාරී තත්ත්වයක් හට ගැනුණා. මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා සාකච්ඡාවෙන් නැගිට යාමත් සමග වෘත්තීය සමිති නියෝජිතයන් රනිල් වික්‍රමසිංහ මහතා ඇතුලු පිරිසට දෝෂාරෝපණය කරමින් කලහකාරී ලෙස හැසිරුනු ආකාරයයි දක්නට ලැබුණේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here