රනිල් අර්ජුන් මුණ ගැසීමට ඩුබායි යයි.

0
435

ඊයේ දිනයේ (4) රනිල් වික්‍රමසිංහ මහතා හදිසියේම ඩුබායි රාජ්‍ය සදහා පිටත් ගොස් ඇති බවට වාර්ථා වේ.

කිසිදු සැළසුමකින් තොරව කාටත් හොර රහසේ ඩුබායි රාජ්‍ය සදහා රනිල් වික්‍රමසිංහ මහතා පිටත්ව ඇත්තේ මහ බැංකු බැදුම්කර වංචාවේ ප්‍රධාන චූදිතයා වන අර්ජුන් මහේන්ද්‍රන් මහතාව මුණ ගැසීමටත්, ඉදිරි මැතිවරණය සදහා ඔහුගෙන් මුල්‍යාධාර ලබා ගැනිමත් මෙහි අරමුණ වී ඇති බවට දේශපාලන කේත්‍රයේ කතා බහට ලක්වී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here