රන්ජන් රාමනායකට මන්ත්‍රී අසුන අහිමි වෙයි

0
89
  1. රන්ජන් රාමනායක මහතාගේ පාර්ලිමේන්තු අසුන හිස්වන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට දැනුම් දී තිබේ.

කතානායකවරයා කියා සිටියේ , මන්ත්‍රී ධුරය හිස්වීම පිළිබඳව පාර්ලිමේන්තු මහලේකම්වරයා මැතිවරණ කොමිසමට දන්වා ඇති බවයි.

අධිකරණයට අපහාස කිරිමේ චෝදනාවට වරදකරු වූ රන්ජන් රාමනායකට මේ වනවිට සිව් වසරක සිරදඬවම් නියම වී සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here