රන්ජන්ව වැලිකඩට මාරු කරන්න. සජිත් ඉල්ලයි.

0
237

රන්ජන්ව වැලිකඩට මාරු කරන්න. සජිත් ඉල්ලයි.

රන්ජන් රාමනායක මහතාව පාර්ලිමේන්තුව ට කැදවන ලෙසත් ජිවිත තර්ජන ඇති හෙයින් ඔහුව වහාම වැලිකඩ සිර ගෙදරට මාරු කරන ලෙසත් විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (23) දින පාර්ලිමේන්තුවේදි කතානායක තුමාගෙන් ඉල්ලා සිටින ලදී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here