රත්මලානේ රොහාගේ සමීපතමයින් දෙදෙනෙක් ඇතුළු 6ක් වස්කඩුවේදී STF අත්අඩංගුවට

0
262

ප්‍රබල සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වූ ‘රත්මලානේ රොහා’ නැමැත්තාගේ සමීපතමයින් දෙදෙනෙකු ඇතුළු 6 දෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය (STF) කළුතර, වස්කඩුව ප්‍රදේශයේ අවන්හලකදී අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, ලද තොරතුරක් මත කළ වැටලීමකදීය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා කළුතර පොලිස් ස්ථානයට භාර දී තිබේ.

Newsfirst

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here