රත්නපුරයේදී තරුණයෙකු ගස් බඳී

0
377

ළමයෙකු කණුවක ගැටගසා හිංසනයට ලක්වූ වීඩියෝවක් අද (23) සමාජ මාධ්‍යය වල දක්නට ලැබුණි. 

එය වැළැක්වීමට මැදිහත්වූ පාර්ශ්වයන් පවසන්නේ මේ සම්බන්ධයෙන් පොලිස් හදිසි ඇමතුම් අංකයට දැනුම් දුන්නද කිසිදු පලක් නොවූ බවයි. 

කෙසේ වෙතත් මෙම සිද්ධියට හේතුව සහ සිද්ධියට මුහුණ පෑ ළමයා පිළිබදව තොරතුරු සොයා රත්නපුර පොලිසීය විමර්ශණ ආරම්භ කර තිබේ. 

රත්තපුර නගරයේ ගොඩවෙල කොන්වන්ට් ජාතික පාසලට පිවිසෙන මාර්ගයේ කණුවක ගැටගසා සිටි සිසුවෙකු පිළිබද වීඩියෝවක් අද සමාජ  මාධ්‍යයේ හුවමාරු විය. 

මාර්ගයේ ගමන් ගත් පුද්ගලයෙකු අදාළ සිසුවා දැක එම ස්ථානය පැමිණ සිදුකරන සංවාදයක්ද එහි සටහන්ව තිබුණි. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here