යුරෝපා සංගමය, ප‍්‍රංශය, ජර්මනිය සහ රොමේනියා යන රටවල තානාපතිවරු හදිසියේ ම විපක්ෂ නායක හමුවීමට පැමිණෙති.

0
105

යුරෝපා සංගමය, ප‍්‍රංශය, ජර්මනිය සහ රොමේනියා යන රටවල තානාපතිවරු විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා මුණ ගැසීමට පැමිණ ඇති බව වාර්තා වේ.

විපක්ෂ නායක කාර්යාලයේ දී ඔවුන් අතර මෙම හමුව සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here