මොණරාගලදී පොලීසිය සමග වෙඩි හුවමාරුවෙන් සැකකරු මරුට

0
375

මොණරාගල, ඉත්තෑකටුව ප්‍රදේශයේදී පොලීසිය සමග සිදු වූ වෙඩි හුවමාරුවෙන් තුවාල ලැබූ සැකකරු මියගිය බව පොලීසිය සඳහන් කළේය.

⁣අද පස්වරුවේ මෙම වෙඩි හුවමාරුව සිදුවූ බව පොලීසිය සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here