මෙරට පුද්ගලයින් සියයට 48ක් දුම්පානය අත්හරී

0
51

කොවිඩ් -19 වෛරස ව්‍යාප්තිය හමුවේ මෙරට පුද්ගලයින්ගෙන් සියයට 48ක් දුම්පානය නවතා දමා ඇති බව මධ්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය පවසයි.

මෙය ඉතාමත් හොඳ ප්‍රවණතාවක් බව පෙන්වා දෙන එම මධ්‍යස්ථානය දුම්පානය අතහැර දැමූ පුද්ගලයින්ගෙන් සියයට 50ක් පමණ යළිත් දුම්පානය නොකරන බවට ප්‍රකාශ කර ඇති බවද සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here