මිනිස් සංහතියටම ආදරය කරන හදවතක් ඇති කර ගත යුතුයි

0
266

එලඹනෙ නත්තල් සමයේ ජේසුස් වහන්සේගේ වචනයට අනුව යමින් මිනිස් සංහතියටම ආදරය කරන හදවතක් ඇති කර ගත යුතු බව අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා. ස්වාධීන රූපවාහිනියේ දොරමඩලාව වැඩසටහනට එක් වෙමින් උන් වහන්සේ මේ බව ප්‍රකාශ කළා.

,

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here