මාවනැල්ලේ නාය යාමකින් දෙදෙනකු ජීවිතක්ෂයට.. තවත් තිදෙනෙක් අතුරුදන්

0
46
SAMSUNG CAMERA PICTURES

මාවනැල්ල ,දෙවනගල කන්ද සහ වරකාපොල අල්ගම කන්ද නාය යාමෙන් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ.

පොලීසිය පැවසුවේ, තවත් පුද්ගලයින් තිදෙනකු අතුරුදන් බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here