මානුෂීය මෙහෙයුමේ ජයග්‍රහණයට අදට වසර 12ක් සපිරේ

0
46

වසර 30 කාලයක් පැවති එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය පරාජය පත් කර අදට (18) 12 වසරක් සපිරෙයි.

2009 වසරේ මැයි මස 18 වනදා නන්දිකඩාල් කලපුවේදී එල්.ටී.ටී.ඊ නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් විරෝධාර රණවිරුවන් අතින් ජීවිතක්ෂයට පත්වීමත් සමග එතෙක් පැවති කුරිරු යුද්ධය නිමාවට පත්විය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here