මහින්ද පාන්දර 4ට රනිල්ට සුබ පතලා.

0
165

 

මහින්ද පාන්දර 4ට රනිල්ට සුබ පතලා.

පසුගිය මැතිවරණයේදි අන්ත පරාජයකට ලක්වුණු රනිල් වික්‍රමසිංහ මහතා අද දින සිය 72වෙනි උපන් දිනය සමරයි.

තම වයස අවුරුදු 45දි එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට පැමිණි වික්‍රමසිංහ මහතා තවමත් එම ධූරයේ රැඳි සිටියි.

දේශපාලන ආරංචි මාර්ග පවසන ආකාරයට අද උදෑසන 4ට පමණ මහින්ද රාජපක්ෂ මහතා රනිල් වික්‍රමසිංහ මහතා හට සුබ පතා ඇති බව සදහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here