මහා සංඝරත්නය දිනෙන් දින අභිරහස් අපවත්වීම් වලට ලක් වීම.විපක්ෂ නායක මැති සභේදි ප්‍රශ්න කරයි. Video.

0
295

නව වසරේ පලමු පාර්ලිමේන්තු දිනය අදට (5) යෙදි තිබුණා.

එහිදි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ආණ්ඩුවෙන් ප්‍රශ්න කර සිටියේ මහ සංඝරත්නය දිනෙන් දින අභිරහස් අපවත් වීම වලට ලක්වන බවත්, මහා සංඝරත්නයේ ජිවිතාරක්ෂාවට ආණ්ඩුව ගෙන ඇති පියවර මොනවාද යන්නත්ය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here