මහා ශිව රාත්‍රී දිනය අදයි.

0
192

ලොව පුරා හින්දු බැතිමතුන් අද (11) ආගමික වතාවත්වලට මුල්තැන දෙමින් මහා ශිව රාත්‍රී දිනය සමරනු ලබයි.

හින්දු දහමට අනුව දෙවියන් අතුරින් ලොව බලවත්ම දෙවියන් තමා යන්න ශිව දෙවියන් ලොවට විදහා දැක්වු අසිරිමත් දිනය අදට යෙදී තිබේ.

හින්දු බැතිමතුන් මහා ශිව රාත්‍රී දිනය ලෙස සමරනු ලබන්නේ ශිව දෙවියන් ආලෝක කදම්බය නිකුත් කළ නැකත උදාවන දිනය වන අතර හින්දු බැතිමතුන් අද රාත්‍රීයේ සිට හෙට (12) උදෑසන දක්වා ශිව දෙවියන්ට පුජෝපහාර දක්වමින් මහා ශිව රාත්‍රී දිනය සමරනු ලබයි.

කෙසේවෙතත් ලොව බලවත්ම දෙවියන් ශිව දෙවියන් බව හින්දු බැතිමතුන්ගේ විශ්වාසය යි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here