බැසිල් රාජපක්ෂ වෛද්‍ය ප්‍රතිකාර සඳහා රට යයි

0
61

ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා අමෙරිකාව බලා පිටත්ව ගොස් තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා සඳහන් කළේ, වෛද්‍ය ප්‍රතිකාර සඳහා ඔහු එලෙස අමෙරිකාව බලා පිටත්ව ගිය බවයි.

අද අලුයම 3 .15 ට පමණ බැසිල් රාජපක්ෂ මහතා පිටත්ව ගිය බව අප වාර්තාකරු සඳහන් කළේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here