බස් හිමියන් වර්ජනයකට යයි ද? අද විශේෂ සාකච්ඡාවක්

0
229

ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සහ මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා අතර සාකච්ඡාවක් අද(08) පෙරවරුවේ පැවැත්වේ.

පෞද්ගලික බස් රථවල ලීසිං පොලී අඩු කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින්, බස් රථ ධාවනයෙන් ඉවත් වන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය මීට පෙර ප්‍රකාශ කළේ ය.

ADADERANA

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here