බත්තරමුල්ලේ සීලරතන හිමි ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයට ඉදිරිපත් වෙයි

0
221

පුජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමියන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපති ධුරය සඳහා නාම යෝජනා භාර දී ඇති බව වාර්තා වනවා.

ඒ උතුරු පළාතේ සෙන්ට් ඇන්තනීස් ක්‍රීඩා සමාජය නියෝජනය කරමින්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here