පෝට් සිටිය ගැන සජබ තර්ක අධිකරණය පිළිගත්තා.

0
175

කොළඹ වරාය නගර පනතට එරෙහිව සජිත් ප්‍රේමදාස මහතා නායකත්වය දරණ සමගි ජන බලවේගය විසින් පසුගිය දිනෙක අධිකරණයට පෙත්සමක් ගොනු කරන ලදී.

අද සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් නීතිඥ අජිත් පී පෙරේරා මහතා පවසා සිටින්නේ සමගි ජන බලවේගයේ තර්ක ගරු අධිකරණය විසින් පිළිගෙන ඇති බවකී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here