පොළොන්නරුවේ දැවැන්ත කාන්තා සමුළුවක් සමගි ජන බලවේගයෙන්

0
174

 

ඊයේ දිනයේදි(21) පොළොන්නරුව දිස්ත්‍රික්කයේදි දැවැන්ත කාන්තා සමුළුවක් පැවත්විණි. එය සංවිධානය කරන ලද්දේ සමගි ජන බලවේගයේ නිල කාන්තා සංවිධානය වන සමගි වනිතා බලවේගය විසිනි.

සමගි වනිතා බලවේගයේ සහකාර ලේකම් (නීතී)
නීතිඥ කිංකිණි විලත්ගමුව නෙල්සන් මැතිනිය විසින් සංවිධානය කරන ලද මෙම සමුළුව 2021ජාත්‍යන්තර කාන්තා දින සැමරුමට සමගාමීව සංවිධානය කරන ලද්දක් වු අතර එහි ප්‍රධාන ආරාධිතයා වූයේ ජලනි ප්‍රේමදාස මැතිණියයි

ඊට අමතරව සමගි වනිතා බලවේගයේ ජාතික සංවිධායිකා හිටපු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, සමගි වනිතා බලවේගයේ සහකාර ලේකම් (ආගමික )අනෝමා ෆොන්සේකා මැතිනියද ඊට සහභාගී වී සිටින ලදී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here