පොහොට්ටුව සහ ශ්‍රීලනිප ගිවිසුම දිගටම ගෙන යනවා,වෙනසක් නෑ – බැසිල් රාජපක්ෂ

0
389

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ හා ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර ඇතිකර ගත් එකඟතාව දිගටම පවතින බව අවධාරණය කරයි.

දිවයිනේ ප්‍රසිද්ධ පුවත්පතකට සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් ඒ මහතා පවසා සිටියේ ඉදිරි මහ මැතිවරණය තුළ ගොඩනඟන දේශපාලන සන්ධානය විවිධ පක්ෂ බොහෝ දෙනෙකුගේ සහභාගීත්වයෙන් පිහිටුවීමට නියමිත බවයි.

එමෙන්ම, ගොඩනඟන සන්ධානයේ ඡන්ද සලකුණ සම්බන්ධව ඉදිරියේදී තීරණයක් ගනු ඇති බවද ඒ මහතා සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here