පොදුජන පෙරමුණු ආසන බලමණ්ඩල රැස්වීම් පොළොන්නරුවේදී සහ තංගල්ලේදී

0
285

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ආසන බලමණ්ඩල රැස්වීම් පොළොන්නරුව සහ තංගල්ල ප්‍ර දේශවලදී පැවැත්වුණා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මින්නේරිය ආසන බලමණ්ඩල හමුව බකමුණ නගරයේ දී පැවැත්වුණා. පොදුජන පෙරමුණ පිහිටුවා වසර 4ක් සපිරීම වෙනුවෙන් පක්ෂය වටා ඒකරාශී වී සිටින ජනතාව දැනුවත් කිරීම මෙහි අරමුණයි. රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත්,පාර්ලිමේන්තු මන්ත්‍රි අමරකීර්ති අතුකෝරල යන මහත්වරුන් ඇතුළු මහජන නියෝජිතයින් එම අවස්ථාවට සහභාගී වී සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here