පුත්තලම දිස්ත්‍රික්කයට හා කොච්චිකඩේ පොලිස් බල ප්‍රදේශයට ඇඳිරි නීතිය

0
409

නැවත දැනුම් දෙන තුරු පුත්තලම දිස්ත්‍රික්කයට පොලිස් ඇදිරිනීතිය පැනවීමට තීරණයකර තිබෙනවා.

අද පස්වරු 4.30 සිට නැවත දැනුම් දෙන තුරු පොලිස් ඇදිරි නීතිය ක්‍රියාත්මක බවයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ස්වාධීන රූපවාහිනියට ප්‍රකාශ කළේ. කොරෝනා වෛරසය ව්‍යාප්තවීමේ අවදානම සළකා මෙම තීරණය ගත් බව ද ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here