පාස්කු කොමිසමේ අවසන් වාර්තාව අධ්‍යයනය කිරීමට සමගි ජන බලවේගයෙන් විශේෂ කමිටුවක්

0
197

පාස්කු කොමිසමේ අවසන් වාර්තාව අධ්‍යයනය කිරීමට සමගි ජන බලවේගය විසින් විශේෂ කමිටුවක් පත් කර තිබෙනවා.
ඒ ඊයේ (26) රැස්වූ එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදීයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here