පානම මුහුදේ භූ කම්පනයක්

0
151

අම්පාර, පානම මුහුදු ප්‍රදේශයේ භූ කම්පනයක් සිදුව තිබේ.

අද (19) පෙරවරු 11.14 ට පමණ මෙම භූ කම්පනය සිදුව ඇති බව භූ විද්‍යා හා පතල් කැනීම් කාර්යංශය සඳහන් කළේය.

එය රිච්ටර් මාපකයේ ඒකක 4ක් ලෙස සටහන්ව ඇති බව ද එම කාර්යංශය සඳහන් කළේය.

එම භූ කම්පනය පානම සිට කිලෝමීටර් 28ක් දුරින් කිලෝමීටර් 10ක් ගැඹුරු ප්‍රදේශයෙන් වාර්තා වී ඇති බව සඳහන් වේ.

Adaderana

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here