පාකිස්තානයේ දුම්රිය අනතුරක් – 30ක් මරුට

0
32

පාකිස්තානයේ සින්ද් පළාතේ සිදුවූ රුම්රිය අනතුරකින් විශාල පිරිසක් මියගොස් තවත් පිරිසක් තුවාල ලබා තිබේ.

එහිදී මගී දුම්රිය දෙකක් එකිනෙක ගැටී තිබුණි.

බලධාරීන් පැවසුවේ එක දුම්රියක් පීලි පැන තිබුය දී අනෙක් දුම්රිය එහි ගැටී ඇති බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here