පළාත් කිහිපයකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි

0
232

උතුරු, උතුරු මැද ,නැගෙනහිර,වයඹ,ඌව,මධ්‍යම යන පළාත් වලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

වැසි සමඟ තද සුළං මෙන්ම අකුණු ද ඇති වන බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here