ලබන සතියේ රනිල් පාර්ලිමේන්තුවට. 2025 තෙක් පක්ෂ නායකත්වය රනිල්ටම.

0
294

පසු ගිය මහ මැතිවරණයෙන් රනිල් ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂය අන්ත පරාජයකට ලක් වූ නමුත් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් එම පක්ෂයට හිමිවිය.

එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර සාකච්ජාවල ප්‍රතිඵලයක් ලෙස රනිල් වික්‍රමසිංහ මහතා ලබන සතියේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු යෑමට සුදානමින් සිටින බවද රුවන් විජේවර්ධන මහතා පක්ෂ නායකත්වයට සුදානම් වන තෙක් 2025 දක්වාම පක්ෂ නායකත්වයේ රැදි සිටිමට රනිල් වික්‍රමසිංහ මහතා සුදානම් බවද තොරතුරු වාර්ථා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here