නෙලුම් පොකුණට මහ ජන ගගක්..

0
371

සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගය එළි දැක්වීමේ උත්සවය අද දින උදෑසන කොළඹ නෙලුම් පොකුණ රගහලේදි පැවැත්වීමට නියමිත අතර මේ මොහොත වන විටත් ඊට විශාල ජනකායක් සහභාගී වී ඇති බවට වාර්ථා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here