නිරෝධායන නීතිවලට එකඟව කිතුණු දේවස්ථාන විවෘත කිරීමට අවසර දෙන්නැයි කාදිනල් හිමිපාණන්ගෙන් ඉල්ලීමක්

0
355

නිරෝධායන නීතිවලට එකඟව සීමිත පිරිසක් සඳහා හෝ කිතුණු දේවස්ථාන විවෘත කිරීමට අවසර දෙන්නැයි කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් රජයේ ඉල්ලීමක් කර තිබේ.

අගරදගුරු හිමියන් සඳහන් කළේ, සෞඛ්‍ය උපදෙස් අකුරටම පිළිපදිමින් දේව මෙහෙයන් සහ යාඥා මෙහෙයන් සිදු කිරීමට සූදානම් බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here