නිදහස් පක්ෂයේ අපි කොළඹදී මැයි දිනය පවත්වනවා” – හිටපු ජනපති

0
41

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මැයි දින රැලිය කොළඹදී පැවැත්වීමට තීරණය කළ බව එහි සභාපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ පක්ෂ මූලස්ථානයේ පැවැති රැස්වීමකින් අනතුරුවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here