නිදහස් දින ජනපතිගේ කතාව

0
235

 

🇱🇰 මා මේ බොහෝ දේ ඉටු කළේ වසරක වැනි කෙටි කාලයක් තුළ බව අමතක කරන්න එපා – ජනපති
(නිදහස් උත්සවයේදී ජනපති කළ සම්පූර්ණ කතාව)

🔺කටකතාවලට නොරැවටෙන්න චිචාර බුද්ධියෙන් කටයුතු කරන්න
🔺අනාගත පරපුර වෙනුවෙන් දිනූ නිදහස සැම විටම සුරකින බවට පොරොන්දු වෙනවා
🔺එක නීතියක් වෙනුවෙන් හැම විටම පෙනී සිටිනවා
🔺වාර්ගික හෝ ආගමික වශයෙන් නොබෙදා සියලු පුරවැසියන්ගේ මානව හිමිකම් ආරක්ෂා කරනවා
🔺අධිකරණයට සිදු කළ බලපෑම ජනතාව ප්‍රතික්ෂේප කළා
🔺පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සෑම කෙනෙකුටම විරුද්ධ කටයුතු කරනවා
🔺අන්තවාදයට යළි හිස ඔසවන්න ඉඩ දෙන්නේ නෑ
🔺කොවිඩ් එන්නත වෙනුවෙන් ඉන්දියාවේ, චීනයේ සහ රුසියාවේ නායකයින්ගෙන් මම ඉල්ලීමක් කළා
🔺කොවිඩ් මර්දන එන්නත්කරණය අඛණ්ඩව ඉදිරියට ගෙන යාමට කටයුතු යොදා තිබෙනවා
🔺දේශීය ගොවියා ශක්තිමත් කිරීමට ගත් තීරණයේ යහපත් ප්‍රතිඵල මේ වනවිට ලැබෙමින් පවතිනවා
🔺පාරම්පරික කර්මාන්ත නගා සිටුවීමට කටයුතු කරනවා
🔺රටේ සම්පත් විදේශයන්ට විකුණන්නේ නැතැයි යන ප්‍රතිපත්තිය තුළ විදේශ ආයෝජනවලට ඉඩ සැලසිම අරමුණයි
🔺යල් පැන ගිය නීති රීති හා රෙගුලාසි වෙනස් කිරීමට කොමිසමක් පත් කළා
🔺ඉදිරි වසර කිහිපය තුළ අධ්‍යාපන ක්ෂේත්‍රයේ සැලකිය යුතු දියුණුවක් අත්කර ගැනිමට බලාපොරොත්තු වෙනවා
🔺ආර්ථික අරමුණු යථාර්ථයක් කිරීමටනම් තාක්ෂණයෙන් සන්නද්ධ විය යුතුයි
🔺ඩිජිටල් ආණ්ඩුකරණය පුළුල් කිරිම වැනි කරුණු කෙරෙහි රජය අවධානය යොමු කර තිබෙනවා
🔺මා මේ බොහෝ දේ ඉටු කළේ වසරක වැනි කෙටි කාලයක් තුළ බව අමතක කරන්න එපා
🔺මම හැමදාමත් පරිසරයට ආදරය කළ කෙනෙක්
🔺පරිසරය ආරක්ෂා කරමින් සංවර්ධනය කටයුතු ඉටු කිරීම අපේක්ෂාවයි
🔺ආර්ථිකය වර්ධනය කිරීමටනම් පිරිසිදු හා කාර්යක්ෂම රාජ්‍ය සේවයක් අත්‍යවශ්‍යයි
🔺වර්තමානයේ සෑම ස්ථරයකම තීන්දු තීරණ ගැනීමේදී දුර්වලතාවයන් දක්නට ලැබෙනවා
🔺කාර්යක්ෂම රාජ්‍ය සේවයක් වෙනුවෙන් නීති ප්‍රතිසංස්කරණය කරනවා
🔺’ගම සමග පිළිසඳර’ වැඩසටහන රජයේ ප්‍රමුඛ කාර්යයක්
🔺කොරෝනා ව්‍යාප්තිය පාලනයට රාජ්‍ය සේවය විශාල ශක්තියක් වුණා
🔺දූෂණය හා නාස්තියට වැරදිකරුවන් වන කිසිවෙකුට රජයක් ලෙස ලිහිල් බවක් දෙන්නේ නෑ
🔺දූෂණය හා නාස්තිය නැති කරන්න රට පුරා මතයක් හදන්න එකතු වෙන්න
🔺මා ජනපති කරන්න මිනිස්සු වෙහෙසුණේ පෞද්ගලික අවශ්‍යතාවයට නොව පොදු අපේක්ෂාවන් ඉටු කර ගන්න
🔺ඔබ ඉල්ලා සිටි නායකයා මමයි, ඔබ මට භාරදුන් වගකීම මම නොපිරිහෙලා ඉටු කරනවා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here