නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් සාකච්ඡාවක් ඉල්ලයි

0
268

මාධ්‍ය නියාමනය කිරීමක් වෙනුවට ස්වයං නියාමනයකට යොමු කළ යුතු බව අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසනවා.

ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය සංවිධානය කළ ජන මාධ්‍යවේදීන්ගේ දරුවන් සදහා පාසල් උපකරණ බෙදාදීමේ අවස්ථාවට එක්වෙමිනුයි ඒ මහතා මේ බව කියා සිටියේ.

දිවයින පුරා සිටින මාධ්‍යවේදීන්ගේ දරුවන් සදහා පාසල් උපකරණ බෙදාදීම මෙහිදී සිදු කෙරුණා. වාරණය වැනි යෙදුම් මගින් වැරදි අර්ථකථන මාධ්‍ය සදහාලැබෙන බවද අමාත්‍යවරයා මෙහිදී කියා සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here