නව වසරේ වැඩ ඇල්ලු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස.

0
254

අද දින(4) කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්‍යාලයේ ආගමික වතාවත් මධ්‍යයේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩ ආරම්භ කරනු ලැබීය.

එ මහා සංඝරත්නය ඇතුලු අනෙකුත් ආගමික නායකයන්ගේ ආශිර්වාදය මධ්‍යයේය.

එම අවස්ථාවට සමගි ජන බලවේගය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුලු පාක්ෂිකයන් විශාල පිරිසක් සහභාගී වී සිටි අතර පැමිණ සිටි පිරිසට තේ පැන් සංග්‍රහයක්ද සුදානම් කර තිබුණි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here