දේශීය මුහුණ ආවරණ සතොසෙන් අඩු මිලට – රුපියලක් මහපොළ ශිෂ්‍යත්වය අරමුදලට

0
228

සතොස ආයතනය මඟින් අලෙවි කරන මුහුණු ආවරණ වලින් ලැබෙන ආදායමෙන් කොටසක් මහපොළ ශිෂ්‍යත්ව භාරකාර අරමුදලට බැර කරන බව වෙළද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප‍්‍රකාශ කළා.

ඒ සතොස ආයතනයේ නව සභාපතිවරයා ලෙස රියර් අද්මිරාල් ආනන්ද පීරිස් මහතා රාජකාරි අරඹමින් සතොස මූලස්ථානයේ පැවති උත්සව අවස්ථාවට එක්වෙමින්.

දේශීයව නිෂ්පාදිත උසස් තත්වයේ මුහුණු ආවරණ සතොස මඟින් රුපියල් 15 ක මුදලකට මිළදී ගත හැකි බවයි අමාත්‍යවරයා එහිදී සදහන්කළේ.

ඒ අනුව සෑම මුහුණු ආවරණයකින්ම රුපියලක මුදලක් ශිෂ්‍යත්ව භාරකාර අරමුදලට බැරවනවා.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here