තවමත් ජාතික ආරක්ෂක කවුන්සිලයක් නිත්‍ය වශයෙන් ස්ථාපිත වී නෑ – විපක්ෂ නායක

0
180

තවමත් ජාතික ආරක්ෂක කවුන්සිලයක් නිත්‍ය වශයෙන් ස්ථාපිත වී නැති බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස චෝදනා කරයි.
ඔහු සඳහන් කළේ, එය වහා නීත්‍යානුකූල කළ යුතු බවයි.

හම්බන්තොට, දෙබරවැව 44 වන විපක්ෂ නායක ජංගම සේවයට එක් වෙමින් සජිත් ප්‍රේමදාස මහතා මෙම අදහස් පල කළේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here