තවත් විදෙස්ගත ශි‍්‍ර ලාංකිකයන් පිරිසක් දිවයිනට

0
235
COLOMBO, SRI LANKA - FEBRUARY 19, 2014: Sri Lankan Airplane parked on apron in front of air traffic control tower at Bandaranaike International Airport. It is hub of Sri Lankan Airlines, the national carrier of Sri Lanka.

තවත් විදෙස්ගත ශි‍්‍ර ලාංකිකයන් පිරිසක් දිවයිනට පැමිණියා .

ඒ කටාර්, ඕමාන්, මාලදිවයින, පකිස්ථානය, ඉන්දියාව ඇතුළු රටවල සිට. ඔවුන් නිරෝධායනය සදහා යොමු කර ඇති බවයි කොවිඩ් නයින්ටීන් පැතිරිම වැලැක්වීමේ ජාතික කි‍්‍රයාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ.

මධ්‍යස්ථාන 76ක මේ වනවිට නිරෝධායනය වන පිරිස 5588ක්. ඊයේ දිනය තුළ පී සී ආර් පරික්ෂණ දොලොස් දහස් නවසිය විසි හයක් සිදුකර තිබෙනවා.

ITN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here