තවත් ලාංකිකයින් පිරිසක් දිවයිනට

0
253

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිටි ශ්‍රී ලාංකිකයන් 50 දෙනෙකු,  කටාර් සිටි 35 දෙනෙකු,  ලෙබනන් සිටි 27 දෙනෙකු අද (22) උදෑසන මෙරටට පැමිණියා.

ඔවුන් සියලු දෙනා නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කෙරුණු අතර එම මධ්‍යස්ථාන 72 ක මේ වන විට නිරෝධායනය වන පුද්ගලයන්ගේ සංඛ්‍යාව 6473 ක්.

ඊයේ දිනයේදී පී සී ආර් පරික්‍ෂණ 13860 ක් සිදු කළ බව ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here