ජාත්‍යන්තරය ජය ගන්න ක්‍රීඩාංගන වැඩි වැඩියෙන් ඉදිකළ යුතුයි – ක්‍රීඩා ඇමති නාමල් කියයි

0
207

මෙරට තුළ වැඩි වශයෙන් ක්‍රීඩාංගන ඉදිකළ යුතු බව අමාත්‍ය නාමල් රාජපක්‍ෂ මහතා සදහන් කළා. ඒ කිඹුලාවල ප්‍රදේශයේ පැවති උත්සවයකට සහභාගි වෙමින්.

මාදිවෙල කිඹුලාවල ප්‍රදේශයේ ඉදිකළ ක්‍රීඩාපිටිය හා වෙළෙද සංකීර්ණය විවෘත කිරීම අමාත්‍ය නාමල් රාජපක්‍ෂ හා රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදුවුණා. නාගරික සංවර්ධන අධිකාරියයි මෙහි ඉදිකිරීම් සිදු කළේ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා සදහන් කළේ ජාත්‍යන්තර තරග රැසක් ඉදිරි කාලය තුළ මෙරටදී පැවැත්වීමට කටයුතු යොදන බවයි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here