ජපාන මුහුද ට උතුරු කොරියාවෙන් මිසයිල ප්‍රහාරයක්

0
98
North Korean leader Kim Jong Un attends a ceremony to inaugurate the start of construction on the first phase of a project to eventually build 50,000 new apartments, in Pyongyang, North Korea, in this photo released March 24, 2021 by North Korea's Korean Central News Agency (KCNA). KCNA via REUTERS ATTENTION EDITORS - THIS IMAGE WAS PROVIDED BY A THIRD PARTY. REUTERS IS UNABLE TO INDEPENDENTLY VERIFY THIS IMAGE. NO THIRD PARTY SALES. SOUTH KOREA OUT. NO COMMERCIAL OR EDITORIAL SALES IN SOUTH KOREA.

ජපාන මුහුද ට උතුරු කොරියාව විසින් බැලස්ටික් මිසයිල දෙකක් එල්ල කළ බවට ජපානය සහ අමෙරිකාව චෝදනා කරයි.

ජෝ බයිඩන් අමෙරිකානු ජනපති ලෙස පත්වීමෙන් පසු එවැනි සිදුවීමක් වාර්තා වූ පළමු අවස්ථාව මෙය වේ.

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල යෝජනා අනුව – භයානක අවියක් ලෙස සැලකෙන බැලස්ටික් මිසයිල අත්හදාබැලීම උතුරු කොරියාවට තහනම් ය.

දකුණු කොරියාව සහ ජපානය විසින් එම මිසයිල අත්හදාබැලීම විවේචනය කර තිබේ.

මෙම සිදුවීම වාර්තා වී ඇත්තේ උතුරු කොරියානුවන් විසින් “කහ මුහුද” ට වෙනත් මිසයිල දෙකක් එල්ල කර තිබු පසුබිමක ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here