චීන කාන්තාවක් දුෂණය කළ දකුණු පළාත් සභාවේ රත්තරන් සහ රියදුරා අත්අඩංගුවට

0
376

චීන ජාතික කාන්තාවක් දුෂණය කිරීමේ චෝදනාවට දකුණු පළාත් සභාවේ හිටපු පළාත් සභා මන්ත්‍රී ක්‍රිෂාන්ත පුෂ්පකුමාර හෙවත් රත්තරන් සහ ඔහුගේ රියදුරා ගාල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අප වාර්තාකරු පැවසුවේ මේ වන විට ඔවුන් දෙදෙනා මේ වන විට ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙන බවයි.

ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා පැමිණි තමන්ව දකුණු පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයා සහ ඔහුගේ රියදුරා විසින් දුෂණය කළ බවට එම චීන ජාතික කාන්තාව විසින් පොලිසියට පැමිණිලි කර තිබු අතර පසුව සමාජ මාධ්‍ය ඔස්සේද වීඩියෝවක් නිකුත් කරනු ලැබුවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here