චීන ආරක්ෂක ඇමති දිවයිනෙන් පිටව යයි

0
63

මෙරට දෙදින නිල සංචාරය අවසන් කරමින් චීන රාජ්‍ය මන්ත්‍රී සහ ආරක්ෂක අමාත්‍ය ජෙනරාල් වෙයි ෆෙන්ග්හි මහතා අද උදෑසන දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ.

පෙරේදා (27) දිවයිනට පැමිණි ඔහු ඊයේ ජනාධිපතිවරයා හා අග්‍රාමාත්‍යවරයා හමුවී ද්වීපාර්ශවීය සාකච්ඡා පැවැත්වීය. .

දෙරටට වැදගත් වන කරුණු කිහිපයක්, පිළිබඳව එහිදී සාකච්ඡා කෙරුණු බව ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here