ගෝල් ග්ලැඩියේටර්ස් සහ ජැෆ්නා ස්ටැලියන්ස් LPL අවසන් සටනට සූදානම්

0
234
  1. English

    தமிழ்

    ගෝල් ග්ලැඩියේටර්ස් සහ ජැෆ්නා ස්ටැලියන්ස් LPL අවසන් සටනට සූදානම්

    ගෝල් ග්ලැඩියේටර්ස් සහ ජැෆ්නා ස්ටැලියන්ස් LPL අවසන් සටනට සූදානම්

    කර්තෘ Chathura Sooriyabandara

    16 Dec, 2020 | 8:04 AM

    COLOMBO (News 1st) – ලංකා ප්‍රිමියර් ලීග් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය හම්බන්තොටදී අද පැවැත්වේ.

    ඒ, ගෝල් ග්ලැඩියේටර්ස් සහ ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම් අතරයි.

    තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගයෙන් කලම්බො කිංග්ස් කණ්ඩායමට එරෙහිව කඩුලු 2ක ජයක් ලැබූ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම අවසන් මහා තරගයට සුදුසුකම් ලැබී ය.

    ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම අවසන් මහා තරගයට පිවිසියේ දඹුල්ල වයිකිංග් කන්ඩායමට එරෙහි තරගය ලකුණු 37කින් ජය ගනිමිනි.

    තරගාවලියේ අවසන් මහා තරගය අද රාත්‍රී 7ට ආරම්භ වීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here