කොළඹ ගින්නෙන් අවතැන් වූවන් හට සජිත්ගෙන් ආධාර

0
176

පසුගියදා ග්‍රෑන්ඩ්පාස් කජිමාවත්ත ප්‍රදේශයේ ඇතිවූ ගින්නෙන් නිවාස රැසක් විනාශ වූ අතර එයින් අවතැන් වූ පිරිස් මේවනවිට මෝදර උයන ප්‍රජා ශාලාවේ රැදී සිටී.

අද (18) එම ස්ථානයට ගිය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඔවුන්ගේ අවශ්‍යතාවයන් පිළිබඳව සොයා බැලූ අතර පාසැල් දරුවන්ට පාසැල් උපකරණ, කුඩා දරුවන්ට අවශ්‍ය සෞඛ්‍යමය ආහාර මෙන්ම තවත් අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය පිරිණැමීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here