කොරෝනා මඩින්න ජපානයෙන් ඩොලර් මිලියන 1.2ක මුදලක්

0
371

යුනිසෙෆ් ආයතනය, ජාත්‍යන්තර ශ්‍රමික සංවිධානය සහ රතු කුරුස සංවිධාන ඔස්සේ මෙරටට ජපාන රජය විසින් ඩොලර් මිලියන 1 දශම 2 කට අධික මුදලක් ලබාදෙනු ලැබ තිබේ.

ඒ, කොරෝනා වෛරසය පාලනය කිරීමේ වැඩසටහන් සඳහායි.

මෙම මුදල භාවිත කරමින් එකි ආයතන තුළින් කොරෝනා වසංගත තත්ත්වය පාලනය කිරීම මගින් ශ්‍රී ලංකාවේ තත්ත්වය නැවත යථා තත්ත්වයට පත්වනු ඇතැයි බලාපොරොත්තු වන බව ද ජපන් රජය පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here